Saturday, January 15, 2011

Earn Money Online

මේ මොකක්ද මේ කියන්නෙ?

සමහර අය මේ ගැන දන්නව ඇති.ඒත් ඉතින් නොදන්න අයත් ඉන්න නිසා මේ ගැන පොඩි විස්තරයක් දාන්න හිතුවා.අන්තර්ජාලය හරහා මුදල් හොයන්න උත්සාහ කරන අයට මේ විස්තරය ගොඩක් වැදගත් වෙයි කියල හිතනව.


    ඇත්තටම අන්තර්ජාලය තුළ ගොඩක් වෙබ් අඩවි තියෙනව වෙළඳ දැන්වීම් මගින් මුදල් උපයන.ඒ කියන්නෙ මේකයි කතන්දරේ.ඔයාලා හැමෝම දන්නව ඇති අලුතින් බිහිවන වෙළඳ ආයතන තම ප්‍රචාරණ කටයුතු සඳහා අන්තර්ජාලය විශාල වශයෙන් යොදා ගන්න බව.නමුත් ඒ අයට මතුවන විශාල ගැටළුවක් තමයි එයාලගෙ වෙළඳ දැන්වීම් කොහොමහරි පාරිබෝගිකයන්ට පෙන්න ගන්න එක.පාරිබෝගිකයො කියන්නෙ ඉතින් වෙන කවුරුත් නෙමෙයි මේ අපි.ඉතින් ඒ අයගෙ මේ ගැටලුව විසදන්න උදව් කරන,එයාලගෙ දැන්වීම් මිනිස්සුන්ට පෙන්වන ආයතන රාශියකුත් වර්තමානයේ ඉන්නව.ඒ ආයතන වලට තමන්ගෙ වෙළඳ දැන්වීම් පාරිබෝගිකයන්ට පෙන්වීම වෙනුවෙන් වෙළඳ ආයතන විසින් ගෙවීමක් සිදුකරනවා.ඒ නිසා ඔවුන්ට ඕනැ කරන්නේ කොහොම හරි මේ වෙළඳ දැන්වීම් පාරිබෝගිකයන්ට පෙන්නල ඔවුන්ගේ ආදායම වැඩි කරගන්න.ඉතින් ඒ සඳහා මේ අය පොඩි උපක්‍රමයක් යොදා ගන්නවා.අන්න ඒ උපක්‍රමය තමයි අපට වැදගත් වෙන්නෙ.දැන් ඔයාලට පැහැදිලි ඇති මේ අය පාරිබෝගිකයන්ට පෙන්වන වෙළඳ දැන්වීම් වැඩි වෙන්න වැඩි වෙන්න මේ අයට වෙළඳ ආයතන විසින් ගෙවන මුදල් ප්‍රමාණයත් වැඩි වෙන බව.ඉතින් මේ අය කරන්නෙ අපි ඒ අයගෙ වෙබ් අඩවි වලට ගිහින්  එයාල පෙන්නන වෙළඳ දැන්වීම් බලනවට අපිට මුදල් ගෙවනව.එතකොට අපි මුදල් උපයන්න හිතාගෙන ඒ වෙළඳ දැන්වීම් බලනවනෙ. ඉතින් ඒ අයගෙ ආදායමත් වැඩිවෙනව,අපිටත් මුදල් ලැබෙනවා.


    දැන් ඔයාලට තේරෙනව ඇතිනෙ මොකක්ද ඇත්තටම වෙන්නෙ කියල නේද? ඉතින් මේක තමයි අන්තර්ජාලය හරහා මුදල් සෙවීමට තියෙන පහසුම ක්‍රමය.
.

අනේ ඉතින් ඇත්තටම මේ අය මුදල් ගෙවයිද? 

අනිවාර්යයෙන් මේ ගැටළුව හැම කෙනෙක්ගෙම හිතේ ඇතිවෙනව. ඒක මගෙ හිතෙත් මුලින්ම ඇතිවුනා.යාළුවනේ අන්තර්ජාලය තුළ ගොඩක් ඉන්නෙ පල් හොරු.ඇත්තම කිව්වොත් 70%ක් පමණ ආයතන මුදල් ගෙවනව කිව්වට ගෙවන්නෙ නැ.ඒත් එහෙම උනාට අපිට කියන්න බැ හැමෝම හොරු කියල. එහෙම කිව්වොත් ඒක වැරදියි.මම මුලින් අවුරුද්දක් විතර කට්ට කැවා.එක ආයතනයකින්වත් සතයක් ගෙවුවෙ නැ.ඒත් මම උත්සහය අතහැරියෙ නැ.ඒ උත්සහය අපතේ ගියෙ නැ.අන්තිමට මට හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් වුණා.මම ඒ වෙබ් අඩවි ඔයාලට දෙන්නම්.
.

කොහොමද ඇත්තටම මේක කරන්නේ? 

මෙන්න මේකයි පිළිවෙල,


  • මුලින්ම කරන්න ඕනෙ PayPal හෝ AlertPay Account  එකක් හදාගන්න එක.
          PayPal කියල කියන්නෙ හරියට බැංකු ගිණුමක් වගේ.මේ account එකට තමයි ඔයාලට මුදල් එවන්නෙ.PayPal ගිණුමට මුදල් ලැබුනම ඔයාලට ඕනෙම දෙයක් අන්තර්ජාලය හරහා මිලදී ගන්න පුලුවන්.මේ පහළ තියෙන ලින්ක් එක ක්ලික් කරල PayPal වල account එකක් හදන්න. ඒක හදද්දි ඔයාලගෙ Credit Card විස්තර ගැන අහයි.ඒ විස්තර දෙන්න ඕනෙ වෙන්නෙ නැ.ඒක skip කරන්න.මෙන්න ලින්ක් එක.මේක ඔබන්න.





Sign up for PayPal and start accepting credit card payments instantly. 
www.paypal.com

AlertPay කියන්නෙත් PayPal වගේම තමයි.AlertPay හරහා මුදල් ලබාගන්න පුලුවන්.PayPal වලින් කරන හැම දෙයක්ම කරන්න පුලුවන්. ඒ වගේම ඔයාලගෙ නිවසට චෙක්පත් ලබාගෙන,බැංකුවෙන්  මුදල් ලබා ගන්නත් පුලුවන්.පහළ තියෙන ලින්ක් එක ක්ලික් කරල account එකක් හදාගන්න.

 



"AlertPay"

හරි.දැන් මූලික පියවර අවසන්.මෙන්න දෙවන පියවර.

  •  ඉන් අනතුරුව කරන්න තියෙන්නේ මම කලින් කියපු ආකාරයේ ඇත්තටම මුදල් ගෙවන වෙබ් අඩ්වියක රෙජිස්ටර් වෙන එක. ඉතින් ඔයාල මම කාපු කට්ට කන්න ඕනෙ නැ.මම දැනට වෙළඳ දැන්වීම් ක්ලික් කරල මුදල් ලබා ගන්න  වෙබ් අඩ්වි පහළින් දාන්නම්. මේ වෙබ් අඩ්වි  100%ක් විශ්වාස කරන්න පුලුවන් කියල මම බය නැතුව කියන්නෙ මම අදටත් මේ වෙබ් අඩවි වලින් මුදල් උපයන නිසා.ඒ නිසා අන්තර්ජාලය හරහා මුදල් උපයන්න කැමති කෙනෙක් ඉන්නවනම් පහළ තියෙන වෙබ් අඩවි වල රෙජිස්ටර් වෙන්න.ඔයාල රෙජිස්ටර් වෙනකොට අර කලින් හදපු PayPal හෝ AlertPay account එකේ User Name එක විදියට දුන්න ඊමේල් ලිපිනය ඉල්ලයි.ඒකයි මුලින් PayPal හරි AlertPay හරි account එකක් හදා ගන්න කිවුවේ.හරි දැන් පහළ තියෙන ලින්ක් ක්ලික් කරල හැම වෙබ් අඩවියකම රෙජිස්ටර් වෙන්න. 

හරි.දැන් මූලික පියවර අවසන්.මෙන්න දෙවන පියවර.

* ඉන් අනතුරුව කරන්න තියෙන්නේ මම කලින් කියපු ආකාරයේ ඇත්තටම මුදල් ගෙවන වෙබ් අඩ්වියක රෙජිස්ටර් වෙන එක. ඉතින් ඔයාල මම කාපු කට්ට කන්න ඕනෙ නැ.මම දැනට වෙළඳ දැන්වීම් ක්ලික් කරල මුදල් ලබා ගන්න වෙබ් අඩ්වි පහළින් දාන්නම්. මේ වෙබ් අඩ්වි 100%ක් විශ්වාස කරන්න පුලුවන් කියල මම බය නැතුව කියන්නෙ මම අදටත් මේ වෙබ් අඩවි වලින් මුදල් උපයන නිසා.ඒ නිසා අන්තර්ජාලය හරහා මුදල් උපයන්න කැමති කෙනෙක් ඉන්නවනම් පහළ තියෙන වෙබ් අඩවි වල රෙජිස්ටර් වෙන්න.ඔයාල රෙජිස්ටර් වෙනකොට අර කලින් හදපු PayPal හෝ AlertPay account එකේ User Name එක විදියට දුන්න ඊමේල් ලිපිනය ඉල්ලයි.ඒකයි මුලින් PayPal හරි AlertPay හරි account එකක් හදා ගන්න කිවුවේ.හරි දැන් පහළ තියෙන ලින්ක් ක්ලික් කරල හැම වෙබ් අඩවියකම රෙජිස්ටර් වෙන්න.





 

ඔන්න ඒකත් හරි.දැන් මොකද කරන්නේ.............................................

  • දැන් කරන්න තියෙන්නෙ මෙන්න මේකයි.රෙජිස්ටර් වුණ වෙබ් අඩවි වලට log වෙන්න.log වෙලා Surf Ads හරි Advertisements හරි View Ads හරි කියල තියෙන තැන ක්ලික් කරන්න. එතකොට ඔයාලට දකින්න පුලුවන් වෙයි දීල තියෙන වෙළඳ දැන්වීම්. ඒ වෙළඳ දැන්වීම් එකින් එක ක්ලික් කරන්න.දැන් ඒ වෙළඳ දැන්වීම open වෙයි.open වුනහම ඔයාලට පෙනෙයි උඩ bar එකේ තත්පර 30 ඉඳන් 0ට ගමන් කරනව. ඒක 0 වෙනකල් ගියාම එතන වැටෙයි Tic mark එකක්. ඒ කියන්නෙ ඔයාගෙ account එකට මුදල් එකතු වුණා කියන එක.


ඒ විදියට ක්ලික් කරන හැම වෙළඳ දැන්වීමකටම ඔයාලට මුදල් ලැබෙනවා.හැමදාම ක්ලික් කරන්න.මගදි අතහැර දාන්න එපා.මොකද ගොඩක් අයට අතිවෙන ප්‍රශ්නයක් තමයි ටික දවසක් ක්ලික් කරගෙන යනකොට වැඩේ එපා වෙනව.මොකද ආදායම වැඩිවෙන්නෙ ටිකෙන් ටික.ඒත් මතක තියාගන්න ඕනෙ එක දෙයක් තියෙනව යාළුවනේ, අපිට ඒ විදියට කට්ට කන්න වෙන්නෙ ටික දවසක් විතරයි.ඊට පස්සෙ ආදායම වැඩි වන වේගයකින් වැඩිවෙනව.මේ ක්‍රමය යොදාගෙන මාසයකට 50,000ක් පමන මුදල් උපයන අය ඉන්නව.ඒ කොහොමද කියලත් මම කියල දෙන්නම්. ඒ නිසා දිගටම කලොත් සාර්ථක වෙන්න පුලුවන්.ප්‍රමාණවත් තරම් මුදල් උපයන්න පුලුවන්.


ඒ වගේම තව ගොඩක් සාර්ථක ක්‍රමයක් තියෙනව අන්තර්ජාලය හරහා මුදල් උපයන්න.ඒකෙන් මසකට අනිවාර්යයෙන් 75,000ක් උපයන්න පුලුවන්. ඒත් යාලුවනේ ඒක පොදුවේ කියල දුන්නහම කිසිම වටිනාකමක් නෑ.ඒ නිසා ඒ පිළිබදව උනන්දුවක් දක්වන අය ඉන්නවනම් පහල තියෙන බොත්තම ඔබල මට Email එකක් එවන්න.මම ගොඩක් සතුටුයි කියල දෙන්න.මගේ Email ලිපිනය dhpr111@gmail.com.